කොල්ලා සහ මංකොල්ලා

අනූයි මිනූයි school යනවනේ. එයාලා අළුත් අළුත් වචන හොයාගෙන එනවා. එක දවසක් අනූයි මිනූයි පොඩි වාදයක්

අනූ: ඔය කොල්ලෙක් වගේ නංගි
මිනූ: නෑ
අනූ:ඔයා කොල්ලෙක්
මිනූ: නෑ
අනූ:ඔයා කොල්ලා
මිනූ: නෑ
අනූ: ඔයා මංකොල්ලා

😀

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s