Category Archives: Stories of saro

ඇඟේ අමාරුව

අනූයි මිනූයි අම්මයි තාත්තයි අම්මම්මලයි ගෙදර ගියා. සරෝ අක්කයි නෙතූ අක්කයි ඉන්නවනේ ඒ ලඟම. ඉතින් මේ ඔක්කොම එක ගෙදරක තමයි ඉන්නේ ගියපු දවසේ ඉඳන්ම. එක ගෙදරක කියන්නේ, හතරදෙනාම අම්මම්මලයි ගෙදර නැත්නං හතරදෙනාම ලොකු අම්මලයි ගෙදර.

ඉතින් ඔන්න අනූගෙ අම්මා මෙයාලට කිව්වා අද හවසට අපි ගෙදර යන්න ඕනෙ කියලා. ඒත් එදා හවස සරෝ අක්කටයි නෙතූ අක්කටයි class, දැන් ඉතින් ප්‍රශ්ණ ගොඩයි.

නෙතූ : චූටි අම්මේ ඔයාල අදම යනවද?
චූටි අම්මා : ඔව් හෙට වැඩනේ
නෙතූ : අනේ අපිට class නේ
චූටි අම්මා : ඉතින් අපිනේ යන්නේ
සරෝ : ඔයාලා අපි class ගිහින් එනකල් ඉඳලද යන්නේ
චූටි අම්මා : අනේ මට එච්චර ඇඟේ අමාරුවක් නෑ
සරෝ : ඒ උනාට අපිට තියෙනවනේ….

මේ දෙන්න class cut කරන්නයි මේ ට්‍රයි එක.

Advertisements

සරෝ අක්කගෙ චිත්‍ර

අම්මමයි
සරෝගෙ අම්මයි
චූටි අම්මයි
සුදු මාමයි

16809672_10211393512094170_597675782_n