පුංචි නෙතූගේ කතා….නෙතූගේ නෑදෑයෝ

අත්තම්මා

අම්මම්මා

සීයා

සීයා
සීපැට්ටා (වැඩිපුර ආදරේ හිතුනු වෙලාවට හෝ වැඩක් කරගන්න ඔනෙ වෙලාවට )

අම්මා

අම්මා

තාත්තා

තාත්තා
අප්පච්චී

අම්මගෙ මල්ලී

සුදු මාමා
කළු සුදු මාමා (නරක වැඩක් කල වෙලවට )
සුදූ
සුද්දා

අම්මගෙ නංගි

චූටි අම්මා
චුටම්මා
පිස්සී (වැඩිපුර ආදරේ හිතුනු වෙලාවට )

අම්මගෙ නංගිගෙ hubby

චූටි තාත්තා
කොම්පීටර් පිස්සා (always sit in-front of  computer)

2 responses to “පුංචි නෙතූගේ කතා….නෙතූගේ නෑදෑයෝ

  1. ” කොම්පීටර් පිස්සා ” හික්ස්…

  2. Pingback: පුංචි නෙතූගේ කතා….ආදරේ තරම | සංකල්පනා

Leave a comment